ජනතා විමුක්ති පෙරමුණේ විශ්වාස භංග යෝජනාව වැඩිඡන්ද 27 කින් පරදි

Share Button

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩිඡන්ද 27 කින් ඊයේ පරාජයට පත් විය. යෝජනාවට විරුද්ධ ඡන්ද 119 ක් ලැබුන අතර යෝජනාවට පක්ෂ ලැබුනේ ඡන්ද 92 ක් පමණි. එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කලේය. ආණ්ඩුව සමග ද්‍රවිඩ ජාතික සන්ධානය යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කලේය. ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 13 දෙනෙක් සභා ගැබේ නොසිටියහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10