ගුණාත්මක බවින් ඉහළ ඖෂධ පමණක් ආනයනය කරන බව සෞඛ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී කියයි

Share Button

ඖෂධ මිල පහත දමා ගුණාත්මක බවින් ඉහළ ඖෂධ ආනයනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියයි. එහෙත් එම වැඩපිළිවෙලට ඇතැම්හු බාධා පමුණුවති.
ඖෂධ මිල පහත දැමීමට සෞඛ්‍ය ඇමතිවරයා ගත් ක්‍රියාමාර්ග දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ ඇගයීමට ලක් විය.
මෙගාවොට් එකක ධාරිතාවකින් යුත් සුර්ය බලාගාර 90 ක් ඉදිකරන බව ඇමති රවි කරුණානායක මහතා පැවසුවේ තුෂාර ඉදුනිල් අමරසේන මන්ත්‍රීවරයා නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි
කරුංකා ආනයනය අධෛර්යයමත් කර ඇතැයි ඇමති දයා ගමගේ මහතා පවසයි. කනක හේරත් මන්ත්‍රීවරයා නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ පසුගිය රජය සමයේ සිදුවු කරුංකා වංචා මැඩලීමට වත්මන ්රජය ක්‍රියාකළ බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *