ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයට හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රිඩකයින් දෙදෙනෙක්

Share Button

එංගලන්තය සහ නවසිලන්තය අතර ලබන ඉරිදා පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරිමට හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රිඩක කුමාර් ධර්මසේනට අවස්ථාව හිමි වී තිබේ. මේ අතර තරගයේ තීරකවරයා ලෙස හිටපු ශ්‍රි ලංකා ක්‍රිඩක රන්ජන් මඩුගල්ලේ කටයුතු කරනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *