සහරාන් සමග සබඳතා පැවැත්වු ත්‍රස්තයන්ගෙන් අඛන්ඩවම ප්‍රශ්න කෙරේ

Share Button

මොහොමඩ් සහරාන් නැමැති ත්‍රස්තයා සමග පුහුනුවිම කල සැකකරුවෙකු මහරගම ඇගලුම් කම්හලක සේවය කරමින් සිටියදි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට පත්වී තිබේ. මොහු අරණායක ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් තාජුඩින් අසීස් අහමඩ් ලෙස හදුනාගෙන ඇත. සහරාන් සමග නුවරඑළිය බ්ලැක්පුල් ප්‍රදේශයේ දිී මොහු අවි පුහුණුව ලබාගෙන ඇත. සැකකරු මිට දින 3 කට පමණ පෙර අදාල ඇගලුම් කම්හලේ සේවයට පැමිණ තිබේ. මොහු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා බුද්ධි අංශයේද සහය ලැබුණි.. ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවා ගනිමින් විමර්ශණ සිදුකෙරේ. ත්‍රස්තවාදීන් සොයන මෙහෙයුම් අඛන්ඩව සිදු කරන බව ආරක්ෂක අමාත්‍යංශය කියයි. තමන් දන්නා තොරතුරු ඇත්නම් ඒ පිළිබදව වහා අදාල අංශ දැනුවත් කිරීමට ක්‍රියා කරන්නැයි ද ඉල්ලිමක් කෙරේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10