නීති විරෝධී සරණාගතයන් අසූ දෙදෙනෙකුගේ සිරුරු සොයාගනි

Share Button

පසුගිය සතියේදී ටියුනිසානු මුහුදු තීරයේදී ගිලී ගිය බෝට්ටුවේ සිටි නීති විරෝධී සරණාගතයන් අසූ දෙදෙනෙකුගේ සිරුරු හමු වී ඇති බව ටියුනිසායානු මාධ්‍ය අනාවරණය කරයි. ජූලි මස 4 වෙනිදා අනතුරට පත් මෙම යාත්‍රාවේ පුද්ගලයන් අනූ හයදෙනෙකු ගමන් කර ඇති බවට අනාවරණය වී තිබිණි. අනතුරු සිදුවීමෙන් පසු නිවේදනයක් නිකුත් කල එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ ධිවරයන් විසින් සිව් දෙනෙකුගේ ජීවිත බේරාගෙන ඇති බවයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *