ක්‍රිස් ගේල්ට අපහාස කළ ඔස්ට්‍රේලියානු මාධ්‍ය ආයතන 3කට ඩොලර් දෙලක්ෂයකට වැඩි දඩ

Share Button

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රිඩක ක්‍රිස් ගේල්ට නිග්‍රහ කිරීමේ පුවත් පලකිරීම නිසා අධිකරණය හමුවේ වැරදිකරුවන්වු ඔස්ට්‍රේලියානු පුවත්පත් ආයතන 3 කට අධිකරණය ලබාදුන් දඩ මුදලට එරෙහිව ඔවුන් කළ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි. ඒ අනුව අදාල දඩ මුදල් ක්‍රිස් ගේල්ට ගෙවිමට එම පුවත්පති ආයතනවලට සිදුවී තිබෙ. ඒ යටතේ ඩොලර් දෙලක්ෂ දසදහසක මුදලක් ඔහුට ගෙවිය යුතුය සිඩ්නි මෝනින්හෙරල්. ද ඒජ්. සහ කැන්බරා ටයිම්ස් යන පුවත්පත් ආයතනවලට මෙම තීන්දුව ලබාදී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *