පකිස්ථාන ගුවන් කලාපය සිවිල් ගුවන් ගමන් සඳහා දැන් විවෘතයි

Share Button

පකිස්ථාන ගුවන් කලාපය සිවිල් ගුවන් සේවා සඳහා යළි සම්පුර්ණයෙන් විවෘත කර තිබේ. පකිස්ථාන රජය මාස 5 ක කාලයක් මෙම කලාපය වසාදමා තිබුනි. ඉන්දියාවත් සමග ඇතිවු අර්බුදය ඊට හේතුවිය. මෙය වසා දැමීම නිසා වෙනත් ගුවන් මාර්ගයක් භාවිතා කිරීමට සිදුවීම හේතුවෙන් ඩොලර් මිලියන ගනනක අමතර වියදමක් දැරීමට ඉන්දියාවට සිදුවිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *