ජෙට් ස්ටාර් ගුවන්සේවය ලගඳීම ශ්‍රි ලංකාව සඳහා ගුවන් මෙහෙයුම්

Share Button

ඔස්ට්‍රේලයාවේ අඩු වියදම් ජෙට් ස්ටාර් ගුවන්සේවය ලගඳීම ශ්‍රි ලංකාව සඳහා ගුවන් මෙහෙයුම් ආරම්භ කිරිමට නියමිතයි. මෙය ඔස්ට්‍රේලියාවේ කොන්ටාස් ගුවන් සේවයට අනුබද්ධිත ආයතනයකි. මේ යටතේ කොළඹ සහ මෙල්බර්න් අතර සෘජු ගුවන් සේවා ආරම්භ කෙරේ. ඉකුත් ජුනි මාසයේදි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හී සිට සංචාරකයන් හාරදහසක් පමණ ශ්‍රි ලංකාවට පැමිණ තිබේ. මේ නිසා වැඩි දෙනෙකුගේ ඉල්ලිම පරිදි ගුවන් සේවය ආරම්භ කරන බව ශ්‍රි ලංකා. මාලදිවයින ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලී මහතා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *