කුරුදු නිෂ්පාදනය කරන රටවල් අතර ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයට

Share Button

ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම කුරුදු අපනයනකරු බව නවතම පරීක්‍ෂණ වාර්තාවකින් හෙලිවෙයි. කුරුදු නිෂ්පාදනය කරන රටවල් අතර සිව්වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ. රිසර්ච් ඇන්ඩ් මාකට්ස් ඩොට්කොම් වෙබ් අඩවිය කුරුදු වෙළෙදපොලේ වර්ධනය. ප්‍රවනතා හා පුරෝතකන 2019 – 2024 නමින් එම වාර්තාව එළිදක්වා තිබේ. මෙක්සිකෝව. එක්සත් ජනපදය. පීරු රාජ්‍යය. බොලීවියාව. චීලි හා ගෝතමාලාව යන රටවලින් මෙරට කුරුදු සදහා ඉහළ ඉල්ලුමක් පවතී

නිවේදන/

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *