පාන් පිටි මිල ඉහල නැංවූ සමාගම්වලට එරෙහිව නිතිමය පියවර-පාන් මිල ඉහල දමන බේකරි හිමියන්ට නඩු

Share Button

නිතිවිරෝධීව පාන් පිටි මිල ඉහල නැංවූ සමාගම්වලට එරෙහිව නිතිමය පියවර ගන්නා බව බුද්ධික පතිරණ වැඩබලන අමාත්‍යවරයා පවසයි . ඊයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ කිසිදු නිතිමය පදනමකින් තොරව ජනතාව හා රජය අපහසුතාවට පත්කරන සමාගම්වල ක්‍රියාකාරීත්වය කිසිසේත් අනුමත නොකරන බවයි .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *