ජනාධිපති ක්‍රිඩා සම්මාන උලෙලේදී ජාතික ගුවන් විදුලිය සම්මානයෙන් පිදුම් ලබයි

Share Button

ජනාධිපති ක්‍රිඩා සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පස්වරුවේ පැවැත්විණ. එහිදී ක්‍රිඩා ක්ෂේත්‍රයට සම්බන්ධ සියඵ අංශ ආවරණය වන පරිදි සම්මාන පිරිනැමිණ. කුසලතා පුර්ව ගුවන් විදුලි සජීවි විස්තර ප්‍රචාරය වෙනුවෙන් වන ජනාධිපති සම්මානය ක්‍රිකට් තරග විස්තර ප්‍රචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට හිමිවිය . ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ක්‍රිඩා අංශයේ නිෂ්පාදකරුවන් වන සුජිව ප්‍රියශාන්ත හා ජයශාන්ත පෙරේරා එම සම්මානය ලබා ගත්හ. ප්‍රවීණ ගුවන් විදුලි විස්තර ප්‍රචාරක ප්‍රේමසර ඈපාසිංහ මහතාද මෙහිදී ජනාධිපති ක්‍රිඩා සම්මානයෙන් පිදුම් ලැබීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *