අධ්‍යාපන ක්‍රමය ද තාක්ෂණයට අනුගත විය යුතු යැයි අග්‍රාමාත්‍යවරයා පවසයි

Share Button

අධ්‍යාපන ක්‍රමවේදය ද තාක්ෂණයට අනුගතවීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. අනාගතය පවතිනුයේ තාක්ෂණය මත පදනම්වය. තාක්ෂණික දියුණුව අවශ්‍ය නැතැයි යම් අයෙකු පවසන්නේ නම් එය විශාල වරදක් බව ඔහු කියා සිටි. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද ආරම්භ වු ශිල්ප සේනා ප්‍රදර්ශනයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අගමැතිවරයා මේ බව කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *