ජාතික සමගිය ශක්තිමත් කිරීමට භාෂාව ඉතා වැදගත් – කථානායක

Share Button

අරලියගහ මන්දිරයේ අද පැවති උත්සවයක් අමතමින් කථානායක කරු ජයසුරිය මහතා පැවසුවේ සංහිඳියාව තහවුරු කිරීමේ කාර්යයේදී අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ගෙන යන වැඩපිළිවෙල ප්‍රශංසනීය බවයි. ජාතික සමගිය ශක්තිමත් කිරීමට භාෂාව ඉතා වැදගත් බවද කථානායකවරයා පැවසීය. යම් අයෙකුට මව් භාෂාවෙන් ආමන්ත්‍රණය කිරීම මගින් ඔහුට වඩාත් සමීප විය හැකිය. වර්තමානයේදී අනාගතය දෙස බලාපොරොත්තු සහගතව බැලීමේ හැකියාව ද පවතින බව කථානායකවරයා වැඩිදුරටත් කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *