වෙනිසියුලානු ජනාධිපති රුසියාවේ සංචාරයක

Share Button

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ මහතා මෙම වසරේදී රුසියාවේ සංචාරයක නිරතවනු ඇතැයි වෙනිසියුලානු විදේශ කටයුතු අමාත්‍ය ජෝජ් ඇරේසා මහතා පවසයි. ජනාධිපතිවරයා එහිදී රුසියානු රජය සහ එරට සමාගම් සමග ගිවිසුම්වලට අත්සන් තැබීමට නියමිත බව ද හෙතෙම සඳහන් කළේය. මෙම සංචාරය ස්ථර වශයෙන්ම සිදුවනු ඇතැයි සඳහන් කළ නොහැකි නමුත් රුසියාව සමග සාකච්ඡා කිරීමට බොහෝ කරුණු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *