බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් තරගයට

Share Button

බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ අවසන් තරගයට ශ්‍රි ලංකා බේස්බෝල් කණ්ඩායම සුදුසුකම් ලබය. අද පැවති අවසන් පුර්ව වටයේ තරගයක දී ලකුණු 10 ට 2 ක් ලෙස ඉරානය පරදවා ශ්‍රී ලංකාව ජය ලැබීය. දියගම ජපන් මිත්‍රත්ව බේස්බෝල් පිටියේ දී තරගාවලිය පැවැත්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *