ද්විපාර්ශ්වික සම්බන්ධතා තර කර ගැනිමට කිරිගිස්ථානය සහ දකුණු කොරියාව අතර සාකච්ඡා

Share Button

ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය කර ගැනීමේ අරමුණින් කිරිගිස්ථානය සහ දකුණු කොරියාව සාකච්ඡා පවත්වයි. කිරිගිස්ථානයේ සංචාරයකට පැමිණි දකුණු කොරියානු අග්‍රාමාත්‍ය ලී නක් යොන් හා කිරිගිස්ථාන ජනපති සූරොනාබයි ජීන්බෙකොව් යන මහත්වරු අතර ඒ සඳහා සාකච්ඡා පැවැත්වුණි. දකුණු කොරියාවේ ඉහළ පෙළේ පුද්ගලයෙකු මෙසේ කිරිගිස්ථානයේ සංචාරයකට පැමිණියේ වසර 28 කට පසුවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10