දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

Share Button

තරග සංචාරයකට සහභාගිවීම හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අද පසවරුවේ දිවයිනට පැමිණියේය. ශ්‍රි ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරග දෙකක්. එක්දින ජාත්‍යන්තර තරග 5 ක්. සහ පන්දුවාර විස්සේ තරගයක් පැවැත්වෙයි. ප්‍රථම ටෙස්ට් තරගය ලබන 12 වැනිදා ගාල්ලේදි ඇරඹෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *