තායිලන්තයේ ගුහාවක සිර වි සිටි ළමයි 12 දෙනා සොයා ගැනෙති

Share Button

තායිලන්තයේ ගුහාවක් තුළ පුරා දින 09 ක් තිස්සේ සිර වි සිටි ළමයි 12 දෙනා සොයා ගැනෙති. තරුණ පාපන්දු කණ්ඩායමක සාමාජිකයන් වන ඔවුන් තම පුහුණුකරු සමග ගුහාව නැරඹිමට ගොස් ඇත්තේ පසුගිය මස 23 වැනිදායි .

ඔවුන් ඇතුඵවිමෙන් පසුව ගුහාවේ දොරටුව ජලයෙන් යටවිම නිසා ඔව්හු ඒ තුළ සිරවුහ ඔවුන් සෙවිම සදහා පසුගිය දින කිහිපය පුරා විශාල මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණි. පවතින වර්ෂාව ඊට බාධාවක් වුවද මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක විය. බ්‍රිතාන්‍ය ජාතික කිමිදුම්කරුවෝ දෙදෙනෙක් ඊයේ ඔවුන් සොයා ගත්හ

කෙසේවෙතත් ගුහාවේ දොරටුව ජලයෙන් යට වී ඇති බැවින් ඔවුන් පොළව මතට ගෙනඒම විශාල අභියෝගයක් වි තිබෙ.්

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11