නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට එන්තරවාසියක් මහින්ද රාජපක්ෂ

Share Button

චයින හාබර් සමාගමෙන් ඩොලර් ලක්ෂ 70 ක මුදලක් ලබා දී ඇති බවට නගන චෝදනාවට එරෙහිව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට එන්තරවාසියක් යවන බව මහින්ද රාජපක්ෂ මහතා පුවත්පතකට ප්‍රකාශ කර තිබේ. මෙරට පුවත්පත් සත්‍ය සොයා බලා වාර්තා කරන බැවින් එවැනි චෝිදනා මෙරට පුවත්පතක් මගින් එල්ල කිරිමට රජයට හැකියාවක් නැතැයි මහින්ද රාජපක්ෂ මහතා පවසයි .එම නිසා තමන්ට චෝදනා එල්ල කිරිමට රජය විදෙස් මාධ්‍ය භාවිත කරන බව ද ඔහු සදහන් කර තිබෙ.්

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *