පාසල් දරුවන්ට දියර කිරි පැකට්ටුවක් ලබාදීමේ වැඩසටහනේ සමාරම්භය අද

Share Button

පාසල් දරුවන්ට දියර කිරි පැකට්ටුවක් ලබාදීමේ වැඩසටහන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර කලවාන කජුගස්වත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේදී අද ආරම්භ වේ. කිරෙන් සපිරි දැයක් තේමාව යටතේ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාවට නැංවේ. මෙහි පලමු අදියර යටතේ එක වසරේ සිට පහ වසර දක්වා දරුවන් හාර ලක්ෂයකට දෛනිකව දියර කිරී ලබාදීම සිදුවේ. රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන දහසකි. උත්සවයට සමගාමීව ප්‍රදේශයේ කිරි ගොවීන්ට පහසුකම් රැසක්ද ලබාදීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11