ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනයට පියවර

Share Button

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සදහා ඉදිරිපත් කරන ලද නව යෝජනාවලිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ඊයේ භාරදුන් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. මෙරට හිටපු ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ යෝජනා සහ අදහස් මත එය සකසා තිබේ. සියඵ පක්‍ෂ සමග සාකච්ඡා කර විවාදයට ගැනීම අරමුණ බව කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා පැවසීය. සෙසු පක්‍ෂවල සහායද මේ සදහා ලැබෙනු ඇති බවට අමාත්‍යවරයා එහිදී විශ්වාසය පල කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-28 | 19:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,807
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 500
නව රෝගීන් සංඛ්‍යාව - 02
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 65
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,296
මරණ සංඛ්‍යාව - 11