රුසියානු අග්‍රාමාත්‍යවරයා කියුබාවේ සංචාරයක

Share Button

රුසියානු අග්‍රාමාත්‍ය දිමිත්‍රි මෙන්ඩලීව් මහතා ලබන ඔක්තෝබර් මාසයේ කියුබාවේ සංචාරයක නිරත වීමට සැලසුම් කර ඇත. හවානා නගරයේ 500 වැනි සංවත්සරය වෙනුවෙන් ඔහු මෙම සංචාරයේ නිරත වෙයි. රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ගෙයි ලව්රොව් මහතා ඊයේ මෙම තොරතුරු අනාවරණය කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11