ලසිත් මාළිංග සහභාගී වන අවසන් එක්දින ක්‍රිකට් තරගය

Share Button

ලසිත් මාලිංග වෙනුවෙන් සිදුකරන ගෞරවයක් වශයෙන් බංග්ලාදේශ පිල සමග පැවැත්වෙන ප්‍රථම එක්දින තරගය ජයග්‍රාහීව අවසන් කිරීම තම අරමුණ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසයි. කොළඹ ආර්. ප්‍රෙමදාස ක්‍රිඩාංගන පරිශ්‍රයේ අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය. ලසිත් මාළිංග වෙනුවෙන් විශේෂ උපහාර උත්සවයක්ද පැවැත්වේ. හෙට ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලිය මෙරට යොවුන් ක්‍රිඩකයන්ට සිය දක්‍ෂතා පෙන්වීමට හොද අවස්ථාවක් වනු ඇතැයි දිමුත් කරුණාරත්න වැඩිදුරටත් සදහන් කළේය. ලසිත් මාලිංග සහභාගී වන අවසන් එක්දින තරගය හෙටයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11