ඉදිරි මැතිවරණ සදහා පුඵල් පෙරමුණක් ලෙස තරග වැදීමේ අරමුණින් ශ්‍රිී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ 10 ක් සමග අවබෝධතා ගිවිසුම්වලට එළැඹෙයි.

Share Button

ඉදිරි මැතිවරණ සදහා පුඵල් පෙරමුණක් ලෙස තරග වැදීමේ අරමුණින් ශ්‍රිී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ 10 ක් සමග අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තබයි. කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ දී අද පෙරවරුවේ අත්සන් තැබීම සිදු විය. දැනට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවලට අමතරව පාර්ලිමේන්තුව ිනියෝජනය නොකරන පිළිගත් දේශපාලන පක්ෂද ඒ අතර වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *