.යාල ජාතික අභය භූමියේ් පලටුපාන පිවිසුම සැප්තැම්බර් මස පළමුවැනිදා සිට ඔක්තෝබර් මස 31 වැනිදා දක්වා සංචාරකයන් සදහා වසා තැබේ

Share Button

යාල ජාතික අභය භූමියේ කලාප එක කොටස හෙවත් පලටුපාන පිවිසුම සැප්තැම්බර් මස පළමුවැනිදා සිට ඔක්තෝබර් මස 31 වැනිදා දක්වා සංචාරකයන් සදහා වසා තබන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. අංක තුන. හතර සහ පහ ගල්ගේ පිවිසුම ඇතුථ සෙසු කලාව කිසිදු බාධාවකින් තොරව විවෘතව පවතිී. සංචාරකයන්ගේ පැමිණීම නිසා වනජීවින්ගේ නිදහස් හැසිරීම් රටාවට සිදුවන බාධා අවම කිරීම. සතුන්ගේ වාසස්ථාන යථා තත්වයට පත්කිරීම හා අභය භූමියේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මෙම කාලය තුළදී අපේක්ෂා කරන බව එහි අධ්‍යක්‍ෂ ජනරාල් එම්. ජේ. සී. සුරියබණ්ඩාර මහතා පවසයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *