ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශිය සේවය සංවිධාන කරන මීලග මීවිත

Share Button

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශිය සේවය සංවිධාන කරන මීලග මීවිත වැඩසටහනේ මෙවර ප්‍රාසාංගික කියවිම ප්‍රවීණ ගීත රචක මාධ්‍යවේදී කරුණාරත්න අබේසේකරයන් පිලිබදවයි. 31 වන බදාදා පස්වරු 4 ට ගුවන් විදුලියේ හය වන මැදිරියේදී පටිගත කිරීමට නියමිත වැඩසටහනට කිවිවර පරාක්‍රම කොඩිතුවක්කු . ගීත රචක බන්දුල නානායක්කාරවසම් . මාධ්‍යවේදී ආරියසිරි විතානගේ . දිලීප අබේසේකර . කලාශූරී ලතා වල්පොල . ඉෂාක් බෙග් . ලලිත් පොන්නම්පෙරුම . සචින්ත පුලස්ති . සිතාරා මදුෂානි . සුනෙත් උදේරත්න. ටිරාන් නානායක්කාර . සන්ද්‍යා කුමුදුනී ඇතුඵ ප්‍රවීණ සහ නවක ශිල්පීහූ මෙම අවස්ථාවට එක්වෙති. වැඩසටහන නැරඹීමට ප්‍රේක්ෂකයින්ට නොමිලේ අවස්ථාව ලබාදී තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11