බංග්ලාදේශයේ සිටින රොහින්ග්‍යා සරණාගතයනගේ් නවතම නාම ලේඛනයක් මියර්මාර රජයට

Share Button

බංග්ලාදේශයේ සිටින රොහින්ග්‍යා සරණාගතයන් විසි පන්දහසකගේ නවතම නාම ලේඛනය මියර්මාර රජය වෙත භාර දෙයි. මියර්මාරයේ රක්නි පළාතට සරණාගතයන් පිටත්කර හැරීමට පෙර ඔවුන්ගේ නම් සහතික කර ගැනීම සදහා මෙම ලේඛනය අද භාර දී තිබේ. බංග්ලාදේශය මේ වන විට රොහින්ග්‍යා සරණාගතයන් පනස් පන් දහසකයේ නාම ලේඛණ මියර්මාර බළධාරීන්ට ලබා දී තිබේ. මියර්මාරයේ සිට පළා ආ රොහින්ග්‍යා සරණාගතයෝ් මිලියන එකයි දශම එකක පිරිසක් දැනට බංග්ලාදේශයේ රැකවරණයේ සිටිති. ඔවුන් යලි සිට රට පිටත් කර හැරීම සදහා බංග්ලාදේශ රජය මියර්මාරය සමග 2017 වසරේ නොවැම්බර් මාසයේ දී ගිවිසුමකට එළඹියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *