ඉන්දියාවේ කැලෑ කොටි ඝනත්වය ඉහලට

Share Button

ඉන්දියාවේ කැලෑ කොටි ඝනත්වය ඉහල යයි. මේ වන විට එරට සිටින කොටි සංඛ්‍යාව තුන්දහසක් බව සත්වෝද්‍යාන ආරංචි මාර්ග පවසයි. අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසන්නේ ඉන්දියාවේ කැලෑ ආශ්‍රිත කොටි ඝනත්වය අනෙකුත් වන සත්ත්ව ඝනත්වයට සාපේක්ෂව ඉහල ගොස් ඇති බවයි . 2018 වසර අවසානයේ එරට කොටි සංඛ්‍යාව සටහන් වූයේ 2967 ක් ලෙසිනි. මේ වන විට ලොව වැඩිම කොටි ගහනයක් ඇති රට බවට ඉන්දියාව පත්ව තිබේ. ඒ අනුව ලෝකයේ සමස්ථ කොටි ගහනයෙන් සියයට හැත්තෑවක් ඉන්දියාව නියෝගය කිරීම විශේෂත්වයයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *