ඉන්දියාවේ මුස්ලිම් දික්කසාද නිීතිය සංශෝධනය වීම සම්බන්ධයෙන් මුස්ලිම් කාන්තාවන්ගේ ප්‍රසාදය

Share Button

මුස්ලිම් දික්කසාද නිීතිය පිළිබද සංශෝධනය පාර්ලිමේන්තුවේදි සම්මතවිම සම්බන්ධයෙන් ඉන්දියාවේ මුස්ලිම් කාන්තාවෝ ප්‍රසාදය පලකරති. ඔවුන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට විශේෂ ස්තුතිය පලකර ඇත. ඊයේ එරට පාර්ලිමේන්තුවේදි මෙම පනත සම්මතවිය. ඒ අනුව තලාක් යන වචනය තෙවරක් කියවීමෙන් දික්කසාද වීමට පිරිමින්ට තිබු අවස්ථාව අහෝසිවෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10