මහනුවර ඇසළ පෙරහර වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කරයි

Share Button

හදිසි නීතිය තවත් මසකින් දීර්ග කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනි. විවාදයේදි අදහස් දැක්වු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහනුවර ඇසළ පෙරහර වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරිමේ අවශ්‍යතාව අවධාරණය කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10