මහනුවර ඇසළ පෙරහර වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කරයි
හදිසි නීතිය තවත් මසකින් දීර්ග කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනි. විවාදයේදි අදහස් දැක්වු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහනුවර ඇසළ පෙරහර වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරිමේ අවශ්‍යතාව අවධාරණය කලේය.