අපනයන කෘෂි බෝග ප්‍රවර්ධනය කිරිමේ නව වැඩසටහනක්

Share Button

අපනයන කෘෂි බෝග ප්‍රවර්ධනය කිරිමේ නව වැඩසටහනක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරයි.

අපනයන කෘෂිබෝග වපසරිය වැඩි කිරිම තුලින් වගාකරුවන්ගේ ආර්ථිකය ඉහළ නැංවිම මෙහි අරමුණයි.

මේ යටතෙ කුරුදු , ගම්මිරිස් සහ පැගිරි වගා සදහා සියයට 50 ක ආයෝජන ආධාර ලබාදෙයි . කරාබුනැටි,  සාදික්කා, එනසාල් සහ කෝපි වගා සදහා රෝපණ ද්‍රව්‍ය නොමිලේ සැපයේ.

වගාවන්ට සතුන්ගෙන් හා කාලගුණ විපර්යාස වලින් සිදුවන හානි අවම කිරිමටද පියවර ගැනේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *