ආනයනික සුදු උදු කිලෝග්‍රූම් එකක් සදහා පැවැති බද්ද ඉහළට

Share Button

පියළි රහිත ආනයනික සුදු උදු කිලෝග්‍රූම් එකක් සදහා මෙතෙක් පැවැති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 400 දක්වා ඉහළ නැංවීමට තීරණය කර ඇතැයි පී හැරිසන් ඇමතිවරයා කියයි.

ආනයනික සුදු උදු අඩුමිලට වෙළෙඳපොලේ පැවතීම හේතුවෙන් දේශීය උදු මිල පහත වැටීම මෙම තීරණය ගැනීමට හේතුවයි.

මේ වනවිට දේශීය උදු අස්වැන්න ප්‍රමාණවත් තරම් වෙළෙඳපොලට පැමිණෙන බැවින් උදු මිලෙහි වැඩි වීමක් සිදු නොවන බව ඇමතිවරයා පවසයි .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11