එක්සත් ජාතික පක්ෂයේ අභිමානය ආරක්ෂා කර ගනිමින් රට වෙනුවෙන් කටයුතු කරන බව එම පක්ෂයේ සභාපතිවරයා කියයි

Share Button

එක්සත් ජාතික පක්ෂයේ අභිමානය ආරක්ෂා කර ගනිමින් පක්ෂය දෙකඩ වීමට ඉඩ නොදී රට වෙනුවෙන් කටයුතු කරන බව ඇමති කබීර් හෂීම් මහතා පවසයි. පෑලියගොඩ පිහිටි මග නැගුම පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් ඔහු මේ බව කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *