තවත් එක්දහස් හයසියකට සමෘද්ධි ප්‍රතිලාභ

Share Button

උඩුනුවර මැතිවරණ කොට්ඨාසයේ ප්‍රතිලාභින්ට සමෘද්ධි ආධාර ප්‍රදානය කෙරේ. අලුතින් හිතමු දිරියෙන් නැගිටිමු තේමාවෙන් අද පුද්ගලයින් 1600 දෙනෙකුට සමෘද්ධි සහනාධාර හිමිවිය. ගෙලිඔය නගරයේදි උත්සවය පැවැත්විණ. විෂයභාර ඇමති දයාගමගේ මහතා මෙහිදි පැවසුවේ මෙතෙක් සහන ලබන පිරිසට අමතරව තවත් පවුල් ලක්ෂ 6 කට සමෘද්ධි ආධාර ලබාදෙන බවයි. මේ මාසයේ ඒ සදහා ඉල්ලුම් කල හැකි බවද ඇමතිවරයා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *