චීනයෙන් හෝංකොං විරෝධතාකරුවන්ට දැඩි අනතුරු ඇගවීමක්

Share Button

චීනය හොංකොං විරෝධතාකරුවන්ට අනතුරු ඇගවීමක් නිකුත් කරයි. ප්‍රචණ්ඩව හැසිරිමෙන් ගැටඑ රැසක් නිර්මානය විය හැකි බව චීනය පෙන්වා දෙයි. හොංකොංහී පිරිසක් අඛණ්ඩව සති 9 ක් පුරා ආණ්ඩු විරෝධි උද්ඝෝෂණ පවත්වන අතර ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට බලධාරින් කටයුතු නොකිරිම හේතුවෙන් විරෝධතා ප්‍රචණ්ඩ ස්වරූපයක් ගෙන ඇති බව වාර්තා වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11