ඵෙතිහාසික මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ දෙවන දිනය අදයි

Share Button

ඓතිහාසික මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ දෙවන දිනය අදයි. පාරම්පරික කොඩිගස එසවීම ඊයේ පස්වරු 05.45 ට සිදු කෙරිණි. මංගල්‍යයට සුදානම්විමේ මෙහෙයන් ලබන 15 වැනිදා දක්වා පැවැත්වෙන බව රදගුරු ඇන්තනී වික්ටර් සෝසයි හිමිපාණෝ පවසති. වාර්ෂික මංගල්‍යයට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය සියඵ පහසුකම් සපයා තිබේ. විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකයි.
මේ අතර යාපනය නල්ලූර්හි කන්දසාමි කෝවිලේ වාර්ෂික මංගල්‍යය ද ඊයේ ආරම්භ විය. ලොව පුරා වෙසෙන ශ්‍රි ලාංකීක හින්දු බැතිමතුන්ගේ විශේෂ උත්සවයක් වන එය දින 25 ක් පුරා පැවැත්වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-28 | 19:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,807
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 500
නව රෝගීන් සංඛ්‍යාව - 02
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 65
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,296
මරණ සංඛ්‍යාව - 11