2016 ගංවතුරින් කොළොන්නාවේ හානියට පත් නිවාස නවදහසකට වන්දි

Share Button

2016 වසරේදී ඇතිවු ගංවතුර තත්ත්වය නිසා හානියට පත්වු නිවාස වෙනුවෙන් වන්දි පිරිනැමිම තවදුරටත් සිදුවෙයි. ඒ අනුව කොළොන්නාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හානියට පත් මෙතෙක් තක්සේකර නොමැති එක් නිවාසයක් වෙනුවෙන් රුපියල් 20 දහසක දීමනාවක් ලබාදීමට රජය බලාපොරොත්තු වෙයි. කොළොන්නාව ප්‍රාදේශිය ලේකම්වරයා නිර්දේශකර ඇති නිවාස ඒකක 8879 ක් වෙනුවෙන් මෙම මුදල ලබාදීමට නියමිතයි. රාජ්‍ය පරිපාලන. ආපදා කළමනාකරණ හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යංශය මගින් එම ගෙවීම් කටයුතු සිදු කරනු ලැබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11