ශ්‍රී ලංකා කාම්බෝජ ව්‍යාපාරික හමුවක් ජනපති ප්‍රධානත්වයෙන්.

Share Button

කාම්බෝජයේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද පස්වරුවේ ශ්‍රී ලංකා හා කාම්බෝජ ව්‍යාපාරිකයන්ගේ හමුවකට සහභාගී විය. කාම්බෝජ අගමැතිවරයාද ඊට එක්විය. ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර වෙළෙඳ සබඳතා ශක්තිමත් කරගැනීම කෙරෙහි එහිදී පුඵල් අවධානයක් යොමුවිය. දියුණු වෙමින් පවතින රටවල් දෙකක් ලෙස ආර්ථික හා වෙළෙඳ කටයුතුවලදී එක්ව කටයුතු කිරීමටත් ඇගඵම් . මැණික් කර්මාන්තය වැනි ක්‍ෂේත්‍ර රැසකින් දෙරට අතර සබඳතා ඉහළ නංවා ගැනීමටත් එහිදී සාකච්ඡා කෙරිණි. රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතාද ව්‍යාපාරික හමුව ඇමතීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *