සිය මහ කොමසාරිස්වරයා ආපසු කැදවීමට ගත් තිරණය යළි සලකා බලන ලෙස ඉන්දියාවෙන් පාකිස්තානයට ඉල්ලීමක්

Share Button

ඉන්දියාවේ සිටින සිය මහකොමසාරිස්වරයා ආපසු කැඳාවීමට හා ඉන්දියාව සමග වෙළෙඳ කටයුතු අත්හිටුවීමට පාකිස්ථානය ඊයේ ගත් තීරණය යළි සලකා බලන ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පාකිස්ථානයෙන් ඉල්ලීමක් කර ඇත. පාකිස්ථානයේ තීරණයෙන් ලෝකයට අනතුරු ඇගවීමක් පෙන්නුම් කරන බව ඉන්දියාව කියයි. පාකිස්ථානය මෙම තීරණයට එළඹියේ ජම්මු කාෂ්මීර ප්‍රාන්තයට ලබාදී තිබූ විශේෂ තත්ත්වය අවසන් කිරීමට ඉන්දියාව තීරණය කිරීමත් සමගය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ එය අභ්‍යන්තර කටයුත්තක් බවත් එම තීරණය ගත්තේ එම ප්‍රාන්තයේ ජනතාවට සංවර්ධන ඉඩප්‍රස්තා ලබාදීමට බවත්ය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *