සේරුවිල මංගල මහා සෑ රදුන් උදෙසා පිංකම් මාලාවක්

Share Button

ඵෙතිහාසික සේරුවිල මංගල මහා සෑ රදුන් අභියස පස්වැනි වරටත් පැවැත්වෙන ධාතු පූජා නිකිණි මහා පිංකම ඊයේ (07) ආරම්භ විය.

එය ලබන 15 වැනිදා දක්වා පුරා සතියක් පැවැත්වේ. ඒ නිමිත්තෙන් නිකිණි පුර පසළොස්වක පොහොය දින ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්විමට නියමිතයි .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *