ලෝක ආදිවාසි දිනය අදයි

Share Button

ලෝක ආදිවාසි දිනය අදයි . ඒ වෙනුවෙන් ශ්‍රි ලංකාවේ සැමරුම් උත්සවය දඹාන මොරබැද්දේදි අද ( 09 ) පැවැත්වේ.

මධ්‍යම සංස්කෘතික අරමුදල මීට අනුග්‍රහය දක්වයි. මේ සදහා ආදිවාසි ගම්මාන පහක වැදි ජනතාව එක්වෙති.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *