කොමර්ෂල් බැංකුව ඇගයිමට ලක් වේ

Share Button

ලෝක මානව සම්පත් සංවර්ධන සම්මේලනය පැවැත්වු 2019 ශ්‍රී ලංකාවේ හොදම සේවායෝජක සන්නාම සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුව සම්මාන ද්විත්වයක් දිනා ගනීමට සමත් විය.

බැංකුකරණයේ විශිෂ්ටත්වය සහ හොදම ආයතනික සමාජ වගකීම් පරිචයන් සදහා කොමර්ෂල් බැංකුවට එම සම්මාන හිමිවිය.

මෙම සම්මාන මගින් කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාව තුළත් ඉන් පිටතත් ශක්තිමත් සන්නාමයක් පවත්වාගෙන යන බවට පිළිගෙන තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *