ලෙකිමා චන්ඩ මාරුතයෙන් චීනයට දැඩි බලපෑම්

Share Button

චීනයට එල්ල වී ඇති අයහපත් කාලගුණයෙන් දහස් සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත්වෙති. ප්‍රදේශ රැසකට ලෙකිමා චන්ඩ මාරුතයෙන් ද දැඩි බලපෑම් එල්ල වෙයි. පුද්ගලයන් 13 දෙනෙකු මිය ගොස් තිබේ. නායයාමකින් තවත් පුද්ගලයෝ 16 දෙනෙක් අතුරුදන් වී සිටිති. සුලි කුණාටුව චීනයට මෙන්ම තායිවානයේ ප්‍රදේශ රැසකට ද දරුණු බලපෑම් එල්ල කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *