මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 20 වැනිදා සිට

Share Button

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවර ද සැප්තැම්බර් 20 වැනිදා ඇරඹෙයි. බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදි 29 දක්වා එය පැවැත්වෙන බව පොත් ප්‍රකාශකයින්ගේ සංගමය කියයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *