ශ්‍රි ලංකා රාජ්‍ය ඡායාරූප උළෙල

Share Button

ශ්‍රි ලංකා රාජ්‍ය ඡායාරූප උළෙල ජාතික චිත්‍රපට සංස්ථා තරංගනි ශාලාවේදි අගෝස්තු 19 වැනිදා පැවැත්වෙයි. ඡායාරූප ක්ෂේත්‍රය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටුකල ජ්‍යෙෂ්ඨතම ශිල්පීන්ට සම්මාන ප්‍රදානය ද මෙදින සිදුකෙරෙන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කියයි. අගෝස්තු 23 වැනිදා සිට 25 වැනිදා දක්වා ඡායාරූප ශිල්පයේ නව තාක්ෂණය හදුන්වා දීමේ ප්‍රදර්ශනයකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *