උතුරු කොරියා – ඇමරිකා සාකච්ඡා නැවත ආරම්භ කිරීම කෙරෙහි ඇමරිකාවේ අවධානය

Share Button

උතුරු කොරියාව සමග අත්හිටවු සාකච්ඡා නැවත ආරම්භ කිරීම කෙරෙහි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ අවධානය යොමුව තිබේ. ඉකුත් සතියේ නව මිසයිල 2 ක් අත්හදා බැලීමට උතුරු කොරියාව කටයුතු කිරීමත් සමග ඒ පිළිබඳ ඇමරිකාවේ විශේෂ අවධානය යොමු විය. උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම පිලිබදව නිවේදනයක් නිකුත් කරන දකුණු කොරියාව පවසන්නේ අත්හදා බැලු මිසයිල කෙටිදුර බැලස්ටික් මිසයිල බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *