ජාතික මලල ක්‍රිඩා ශූරතා තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේදි ලබන සිකුරාදා සිට

Share Button

ජාතික මලල ක්‍රිඩා ශූරතා තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේදි ලබන සිකුරාදා ඇරඹෙයි. මෙවර එය පැවැත්වෙන්නේ 97 වන වතාවටයි. පුරා දින 03 ක් පැවැත්වෙන තරගාවලියට ක්‍රිඩක ක්‍රිඩිකාවෝ 600 කට අධික පිරිසක් සහභාගි වෙති. මෙම තරගාවලිය දකුණු ආසියානු ක්‍රිඩා උළෙල සදහා පැවැත්වෙන අවසන් තේරීම් තරගාවලියයි. එහිදි රන් පදක්කම් දිනා දකුණු ආසියානු ක්‍රිඩා උළෙලට සුදුසුකම් ලබන ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට ඉන්දියාවේදි හෝ භූතානයේ දී මසක පුහුණුවක් ලබාදෙන බව ක්‍රිඩා සංගමයේ ලේකම් ප්‍රේමා පින්නවල මහතා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *