හොංකොං හි විරෝධතාකරුවන් හා පොලිසිය අතර යලි ගැටුම්

Share Button

හොංකොං හි විරෝධතාකරුවන් හා පොලිසිය අතර යලි ගැටුම් හටගනි. පොලිසිය ඊයේ රාත්‍රියේ විරෝධතාකරුවන් පලවා හැරිමට නගරය පුරා කදුඵ ගෑස් ප්‍රහාර එල්ල කළේය. නගරයේ ප්‍රධානතම දුම්රිය ස්ථානයකටම කදුඵ ගෑස් ප්‍රහාර එල්ල විය. වන්චායි ප්‍රදේශයේදි විරෝධතාකරුවන් කැරලි මර්දන පොලිසියට පෙට්රල් බෝම්බ වලින් පහර දි තිබේ. එම සිද්ධි වලින් පොලිස් නිලධාරිහු ඇතුඵ විශාල පිරිසක් තුවාල ලැබුහ. හොංකොංහි විරෝධතා ආරම්භ වී මේ වනවිට සති 10 ක් ගත වී තිබෙ.්

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *