කොදෙව් පිලට එරෙහි දෙවැනි තරගයේ ජය ඉන්දියාවට

Share Button

ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඊයේ පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 59 ක ජයක් ලැබිමට ඉන්දියාව සමත් වෙයි. ඩක්වර්ත් ලුවිස් ක්‍රමය යටතේ ජයග්‍රහනය තීරණය විය. කාසියේ වාසිය දිනු ඉන්දියාව ප්ර්‍‍රථමයෙන් පන්දුවට පහර දිමට තීරණය කලේය. ඉන්දියාව නියමිත ඔවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවි ලකුනු 279 ක් රැස්කලේය. කොදෙව් පිලට සියලුදෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුනු 210 ක් පමණි. ඒ අතර ඊයේ තරගයේදී විරාත් කෝලි සිය 42 වැනි ශතකය වාර්තා කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *