තලේබාන් සංවිධානය හා අමෙරිකාව අතර සාකච්ඡා

Share Button

ඇෆ්ගනිස්ථානයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය තලේබාන් නායකයින් සමග කටාර්හිදී සාකච්ඡා පවත්වයි. ඇෆ්ගනිස්ථානයෙන් අමෙරිකානු හමුදා සාමාජිකයින් දහසක් යළි කැඳවිමට අමෙරිකාව එකගතාව පලකර තිබින. තලේබාන් ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් ඝාතනයට ලක්වීම කෙරෙහි අමෙරිකාවේ ප්‍රමුඛ අවධානය යොමුවී තිබේ. ඇෆ්ගනිස්ථානයේ ඉහළ පෙළේ නිලධාරින් සමග සාකච්ඡා කිරීමට ද තලේබාන් සංවිධානය කැමැත්ත පලකර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *